ශ්‍රී‍්‍ර ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් හෙට පැවැත්වෙනවා. ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේදී රැස්වීම පැවැත්වීමට නියමිත බවයි නිදහස් පක්ෂ මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා ප්‍රකාශ කළේ.
පවතින දේශපාලන වාතාවරණය සම්බන්ධයෙන් සහ ඉදිරි කටයුතු පිළිබදව එහිදී අවධානය යොමු කිරීමට නියමිතයි.